Tamil press doesn’t want to forget; Sinhala press doesn’t want forgiveness

“It is time that Sri Lankan communities forget and forgive the past difficult history and move forward.”[1] Prime Minister Ranil Wickremesinghe said in a speech on 15 February 2019 in Kilinochchi.

The Tamil press interpreted his speech as backtracking on UNHRC resolution commitments: “first implement an accountability mechanism that is independent, accepted by all, and that satisfies the affected people to find out the truth – then we can consider forgiveness.”[2]

The Sinhala press interpreted his speech as giving undue legitimacy to calls for accountability and engaging “in an act of betrayal by placing the soldiers and the Liberation Tigers of Tamil Eelam (LTTE) on the same scale.” [3]

[1]
Link to Wickremesinghe’s speech: http://www.adaderana.lk/news/53279/time-to-forget-forgive-and-move-forward-pm

[2]
Virakesari, 18 February 2019, p.04

[3]
Divaina, 20 February 2019, p.13, Mawbima, 20 February 2019, p.12

“ශ්‍රී ලංකාවේ ජන ප්‍රජාවන්ට පසුගිය දුෂ්කර ඉතිහාසයට සමාව දී අමතක කොට, ඉදිරියට යෑමට කාලය එළැඹ ඇත” යනුවෙන් 2019 පෙබරවාරි 15 වන දින කිලිනොච්චියේදී කථාවක් පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කරන ලදී.[1]

දමිළ භාෂා පුවත්පත් මගින් එම ප්‍රකාශය අර්ථ දක්වන්නට යෙදුණේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වන ප්‍රතිඥාවන් ඉටු කිරීමට පස්ස ගැසීමක් ලෙසිනි. “පළමුව ස්වාධීන, සියලුම දෙනාට පිළිගත හැකි, එසේම වින්දිත ජනතාවට සත්‍යය දැනගැනීමෙන් තෘප්තියට පත්විය හැකි වගවීම් යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන්න, ඉන් පසුව අපට සමාව දීම ගැන සලකා බැලිය හැකිය” යනුවෙන් දමිළ භාෂා පුවත්පත් සඳහන් කරන්නට යෙදිණි. [2]

සිංහල භාෂා පුවත්පත් මගින් එම ප්‍රකාශය අර්ථ දක්වන්නට යෙදුණේ, වික්‍රමසිංහ අගමැති විසින් වගවීම සඳහා වන ඉල්ලීම් වලට අනවශ්‍ය සුජාතභාවයක් ලබාදීමක් ලෙසින් සහ ඔහු “සොල්දාදුවන් සහ එල්ටීටීඊ සාමාජිකයින් එකම මිම්මකින් මැනීමෙන් ද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමක්” ලෙසිනි[3]

[1]
වික්‍රමසිංහගේ කථාවට සබැඳිය: http://www.adaderana.lk/news/53279/time-to-forget-forgive-and-move-forward-pm

[2]
වීරකේසරී, 2019 පෙබරවාරි 18, පි.04

[3]
දිවයින, 2019 පෙබරවාරි 20, පි.13, මව්බිම, 2019 පෙබරවාරි 20, පි. 12

“இலங்கை சமூகங்கள் அதன் கடந்த கால கடினமான வரலாற்றை மறந்து, மன்னித்து முன்னேறவேண்டிய காலம் வந்துள்ளது.”[1] பிரதமர் ரணில் விக்கிரமசிங்க, பிப்ரவரி 15, 2019 கிளிநொச்சியில் உரையாற்றிய போது இவ்வாறாக கூறினார்.

இவரின் உரையை ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையின் பிரேரணையில் இருந்து பின்வாங்கி இருக்கிறதாக தமிழ் பத்திரிகைகள் அர்த்தப்படுத்தின:  “எனவே முதலில் நம்பகரமான சுயாதீனமான, அனைவரும் ஏற்றுக்கொள்ளக்கூடிய, பாதிக்கப்பட்ட மக்கள் திருப்தியடையக்கூடிய வகையிலான பொறுப்புக்கூறல் விசாரணை முன்னெடுக்கப்பட்டு என்ன நடந்தது என்ற உண்மை வெளிக்கொண்டு வரப்பட வேண்டும். அதன் பின்னர் மன்னிப்பு வழங்குவது தொடர்பில் பரிசீலிக்கலாம்.”[2]

இவரின் உரையை முறைகேடாக மேற்கொள்ளப்படும் பொறுப்புக்கூறலுக்கான கோரிக்கைகளுக்கு இணங்குவதாகவும், “இராணுவ வீரர்களையும்  விடுதலைப்புலிகளையும் ஒரே தட்டில் வைத்துக் காட்டிக்கொடுக்கும் செயலில் ஈடுபடுவதாகவும்” [3] சிங்கள பத்திரிகைகள் அர்த்தப்படுத்தின.

[1]
விக்கிரமசிங்கவின் உரை: http://www.adaderana.lk/news/53279/time-to-forget-forgive-and-move-forward-pm

[2]
வீரகேசரி, 18 February 2019, p.04

[3]
திவயின, 20 February 2019, p.13, மவ்பிம, 20 February 2019, p.12

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *