The Prevention of Terrorism Act (PTA)

ThinakkuralVirakesari and Thinakaran extensively cover the Counter Terrorism Bill to replace the Prevention of the Terrorism Act from the 8 October to 12 October. Tamil press report that the draft bill was presented to parliament by Minister of Foreign Affairs Tilak Marapana on 9 October. 

Virakesari and Thinakaran mention that posters with slogans such as “remove the Prevention of Terrorism Act”, “no need for repressive laws, release the political prisoners” have been posted in the East, including Batticaloa, and several such posters on the walls mention the name Movement of Equal Rights. These posters were displayed on the backdrop of the releasing the political prisoners of the North and the East. 
 
Leader of the Opposition, R. Sampanthan emphasized that “the new Counter Terrorism Bill must not be used against the Tamil political prisoners.” Furthermore, he stated that “Tamil political prisoners have been suffering in prisons for a long period of time, regardless of whether they are innocent or not, and the government must release them immediately. 

Thinakkural stated that the Tamil Civil Society Organization stated that even though the new draft bill was presented to replace the old Terrorism Prevention Act and removes some negative aspects, no major progress has been achieved in certain fields, and their stance is that no new law is needed for terrorism in Sri Lanka. 

Ada and Mawbima also report on the new Counter Terrorism Bill. Even though the Sinhala Press has covered the provisions of the draft bill extensively, the issue of the Tamil political prisoners was not discussed by them. The Sinhala press report that Organizer of the United National Party, Gayantha Karunathilake presented the draft bill to parliament, even though the draft bill states that it was the Foreign Minister who presented it. Link to the Draft Bill: https://goo.gl/CLLDxR)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රති-ත්‍රස්තවාදය පනත් කෙ‍ටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිනකුරල්, වීරකේසරී හා තිනකරන් පුවත්පත් මගින් ඔක්.8 සිට ඔක්.12 දක්වා සතිය තුළ විස්තීර්ණව ආවරණය කොට තිබිණි. මෙම පනත් කෙ‍ටුම්පත විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින් ඔක්. 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව දමිළ භාෂා පුවත්පත් වල දැක්වේ. 

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරනු”, “මර්දනකාරී නීති එපා, දේශපාලන සිරකරුවන් නිදහස් කරනු” වැනි පෝස්ටරයන් මඩකළපුව ඇතුළු නැගෙනහිර ප්‍රදේශයේ දක්නට ලැබුණු බවත්, ඇතැම් පෝස්ටරයන්හි සමාන අයිතිවාසිකම් ව්‍යාපාරයේ නමද සහිත වූ බවත් වීරකේසරී හා තිනකරන් හි සඳහන් විණි. මෙම පෝස්ටරයන් දක්නට ලැබුණේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම උදෙසා උතුරේ හා නැගෙනහිර පැවැත්වුණු විරෝධතාවයන්ගේ පසුතලයේ බවද පැවසේ. 

“නව නීතිය, දමිළ දේශපාලන සිරකරුවන් වෙත චෝදනා එල්ල නොකළ යුතුයි” යනුවෙන් විපක්ෂ නායක සම්බන්ධන් අවධාරණය කර තිබිණි. මෙම සිරකරුවන් අහිංසක වූවත් නොවූවත් දීර්ඝ කාලයක් තිස්සේ සිර කඳවුරු වල දුක් විඳින බවත්, ඔවුන්ව රජය මගින් වහාම නිදහස් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසන්නට යෙදිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පැරණි පනත වෙනුවට නව පනත් කෙ‍ටුම්පත ඉදිරිපත් වූවත්, දීර්ඝ කාලීන රඳවා තබාගැනීම් වැනි ඇතැම් කරුණු සම්බන්ධයෙන් නව කෙ‍ටුම්පතේ විශාල ප්‍රගතියක් දක්නට නැති බවත්, ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය සඳහා කිසිදු නව නීතියක් අවශ්‍ය නැති බව තම ස්ථාවරය වන බවත් දෙමළ සිවිල් සමාජ සංවිධානය ප්‍රකාශ කළ බව තිනකුරල් පවසයි. 

අද හා මව්බිම යන පුවත්පත් මගින්ද මෙම ප්‍රති-ත්‍රස්තවාදය පනත් කෙ‍ටුම්පත පිළිබඳ ආවරණය කොට ඇත. සිංහල භාෂා පුවත්පත් තුළ පනත් කෙ‍ටුම්පතේ විධිවිධාන විස්තීර්ණ වශයෙන් සාකච්ඡා කිරීම දක්නට ලැබුණත්, දමිළ දේශපාලන ‍රැඳවියන් පිළිබඳ කතිකාවක් දක්නට නැත. එසේම සිංහල භාෂා පුවත්පත් තුළ සඳහන් වන්නේ මෙම පනත පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. (පනත් කෙ‍ටුම්පතේ සඳහන් වන්නේ එය විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ බවයි. පනත් කෙ‍ටුම්පත: https://goo.gl/CLLDxR)

தினக்குரல், வீரகேசரி மற்றும் தினகரன் ஆகிய தமிழ் மொழிமூலப் பத்திரிகைகள் ஒக்டோபர் 8 முதல் 12 வரையான தினங்களில் பயங்கரவாதத் தடைச்சட்டத்திற்கு பதிலாக கொண்டுவரப்பட்ட பயங்கரவாத எதிர்ப்பு சட்டமூலம் பற்றி விரவான செய்திகளை பிரசுரித்திருந்தன. இப்பத்திரிகைகள் வரைபு சட்டமூலம் ஒக்டோபர் 9ம் திகதி வெளிநாட்டலுவல்கள் அமைச்சர் திலக் மாரப்பண அவர்களால் பாராளுமன்றத்திற்கு சமபர்பிக்கப்பட்டதாக செய்தி வெளியிட்டிருந்தன.  
 
வீரகேசரி மற்றும் தினகரன் ஆகிய பத்திரிகைகள் ”பயங்கரவாத தடுப்புச் சட்டத்தை உடனே ரத்துச் செய்”,” அடக்குமுறைச் சட்டங்கள் வேண்டாம்” மற்றும் ”சகல அரசியல் கைதிகளையும் விடுதலை செய்” என கூறும் வகையில் சுவரொட்டடிகள் மட்டக்களப்பு உட்பட கிழக்கு மாகாணத்தில் பல பிரதேசங்களில் உள்ள சுவர்களில் ஒட்டப்பட்டிருந்ததாகவும் அச்சுவரொட்டிகளின் கீழ் ”சம உரிமை இயக்கம்” என பெயர் குறிப்பிடப்பட்டிருந்ததாகவும் செய்தி வெளியிட்டிருந்தது. வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் அரசியல் கைதிகளை விடுவிப்பதற்காக மேற்கொள்ளப்பட்ட ஆர்ப்பாட்டங்களின் பின்னணியிலே இச்சுவரொட்டிகள் காட்சிப்படுத்தப்பட்டுள்ளன.  
 
எதிர் கட்சித் தலைவர் ஆர். சம்பந்தன் அவர்கள் ”பயங்கரவாத எதிர்ப்பு சட்டமூலம் எக்காரணம் கொண்டும் தமிழ் அரசியல் கைதிகளிற்கு எதிராக பாவிக்கப்படக்கூடாது” என தெரிவித்ததடன் ”குற்றம் புரிந்தார்களோ புரியவில்லையோ தமிழ் அரசியல் கைதிகள் நீண்டகாலம் சிறையில் வாடிவிட்டார்கள்இ எனவேஇ அரசு அவர்களை உடனடியாக விடுவிக்க வேண்டும்” என வலியுறுத்தியிருந்தார்.   
 
பழைய பயங்கரவாதத் திருத்த சட்டத்திற்குப் பதிலாக கொண்டுவரப்பட்ட புதிய வரைபு சட்டமூலம்  எதிர் மறையான சில அம்சங்களை நீக்கியிருந்தாலும் சில அம்சங்களில் எவ்வித முன்னேற்றகரமும் இல்லை என  தமிழ் சிவில் சமூக அமையம் தெரிவித்துள்ளதாக தினக்குரல் பத்திரிகை செய்தி வெளியிட்டிருந்தது. அத்துடன் அவ்வமையத்தின் நிலைப்பாடானது பயங்கராவாதத்திற்கெதிராக என எவ்வித சட்டத்தினதும் தேவைப்பாடு இல்லை எனவும் குறிப்பிடப்பட்டிருந்தது
.   
சிங்கள மொழி மூலப்பத்திரிகைகளான அத மற்றும் மவ்பிம என்பன புதிய பயங்கரவாத தடுப்பு வரைபு சட்டமூலம் பற்றி  செய்தி வெளியிட்டிருந்ததன. இப்புதிய சட்டமூலத்தின் உள்ளடக்கம் பற்றி விரிவாக சிங்கள மொழி பத்திரிகைகளில் உரையாடப்பட்டிருந்தாலும் தமிழ் அரசியல் கைதிகள் பற்றி அதில் குறிப்பிடப்படவில்லை. இவ்வரைபு சட்டமூலம் வெளிநாட்டலுவல்கள் அமைச்சர் திலக் மாரப்பண இனால் சமர்பிக்கப்பட்டது என சட்டமூலத்தில் தெரிவிக்கப்பட்டிருந்த போதிலும் சிங்கள பத்திரிகைகள் ஐக்கிய தேசியக் கட்சியின் அமைப்பாளர் கயந்த கருணாதிலக்கவினால் சமர்பிக்கப்பட்டது என செய்தி வெளியிட்டிருந்தன.
(சட்டமூலம்: https://www.parliament.lk/uploads/bills/gbills/tamil/6123.pdf )

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *