Hybrid courts: (un)wanted?

Resolution 40/1 passed at the United Nations Human Rights Council (UNHRC) in March re-triggered a debate on the establishment of a hybrid court system to investigate alleged war crimes  during the civil war. The Sinhala press was of the view that a hybrid court system with foreign judges was not needed, and that the constitution did not allow for it, whereas the Tamil press pushed for the establishment of a hybrid court system with foreign judges, stating that the constitution allowed it.

The Sinhala press stated that “Sri Lanka rejects the resolution calling for an Office of the UNHRC and a hybrid court”. The press also cited Minister of Foreign Affairs Tilak Marapana as stating that “the constitution does not have any space for the establishment of the hybrid court.”[1]

The Tamil press stated that, “the government must establish a hybrid court since it had agreed for it by co-sponsoring the resolution in Geneva”. The Tamil press pointed out there were no legal impediments for a hybrid court as, “According to Clause 111 of the constitution, there are no restrictions pertaining to the nationalities of those appointed as judges.” [2]

[1]
Mar 24: Divaina, Editorial, p.4.

[2]
Mar 23: Thinakaran, p.1.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (UNHRC) මාර්තු මාසයේදී සම්මත කොටගත් 40/1 යෝජනාව, සිවිල් යුද්ධය අතරවාරයේදී සිදුවූ බවට චෝදනා නැගෙන යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කිරීම සඳහා දෙමුහුම් අධිකරණ ක්‍රමයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වන විවාදයක් ආරම්භ කිරීම සඳහා තුඩු දී ඇත. සිංහල භාෂා පුවත්පත් මෙහිදී විදෙස් විනිසුරුවරුන් සමගින් වන දෙමුහුම් අධිකරණ පද්ධතියක් අනවශ්‍ය බවට සහ ව්‍යවස්ථාවෙහි ඊට ඉඩ නොමැති බවට වන දෘෂ්ටියක සිටි අතර, දමිළ භාෂා පුවත් පත් මගින් විදෙස් විනිසුරුවරුන් සහිත දෙමුහුම් අධිකරණයක් පිහිටුවීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ඇති බව සඳහන් කරමින්, ඒ සඳහා බල කොට සිටින ලදී.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්‍යාලයක් සහ දෙමුහුම් අධිකරණයක් පිහිටුවීමට [40/1] යෝජනාව මගින් සිදුකරනා ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා” යනුවෙන් සිංහල භාෂා පුවත්පත් ප්‍රකාශ කොට තිබිණි. එසේම වැඩිදුරටත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනව උපුටා දක්වමින්, “දෙමුහුම් අධිකරණයන් ස්ථාපනය කිරීමට ව්‍යවස්ථාවේ ඉඩක් නොමැත” යනුවෙන්ද ඔවුන් සඳහන් කොට තිබිණි. [1]

“රජය විසින් ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් දෙමුහුම් අධිකරණයක් පිහිටුවීමට එකඟ වූ නිසා, අනිවාර්‍යයෙන්ම එය පිහිටුවිය යුතුයි” යනුවෙන් දමිළ භාෂා පුවත්පත් මගින් දක්වා තිබිණි. එසේම “ව්‍යවස්ථාවේ 111 වෙනි වගන්තියට අනුව, විනිසුරුවරුන් ලෙසින් පත් කරන්නන්ගේ පුරවැසිභාවයට අදාළව කිසිදු අවහිරයක් නොමැත” යනුවෙන් ප්‍රකාශ කරමින් දමිළ භාෂා පුවත්පත් මගින් පෙන්වා දී තිබුණේ, දෙමුහුම් අධිකරණයක් පිහිටුවීමට කිසිදු නෛතික බාධාවක් නොමැති බවයි. [2]


[1]
 මාර්තු 24: දිවයින, කතුවැකිය, පි.4. 

[2]
 මාර්තු 23: තිනකරන්, පි.1.  

கலப்பு நீதிமன்ற குழப்பம்

ஐக்கிய நாடுகள் மனித உரிமை ஆணையகத்தினால் நிறைவேற்றப்பட்ட 40/1 தீர்மானம், யுத்த குற்றச்சாட்டுக்களை ஆராய்வதற்கு கலப்பு நீதிமன்றம் தொடர்பான வாதத்தை மறுபடியும் தூண்டியுள்ளது. சிங்கள அச்சு ஊடகத்தைப் பொறுத்தவரையில் வெளிநாட்டு நீதிபதிகளை உள்ளடக்கிய கலப்பு நீதிமன்ற முறை தேவையில்லை என்ற கண்ணோட்டத்தைக் கொண்டு இருந்தது. எனினும் தமிழ் பத்திரிகைகள் வெளிநாட்டு நீதிபதிகளை உள்ளடக்கிய கலப்பு நீதிமன்ற முறையை ஊக்குவித்ததோடு மட்டுமல்லாது, அரசியலமைப்பு இதனை அனுமதிக்கின்றது எனவும் தெரிவித்தது.

“ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணையகத்தின் காரியாலயம் மற்றும் கலப்பு நீதிமன்றத்தையும் கோரும் தீர்மானத்தையும் இலங்கை நிராகரிக்கிறது.”அதேவேளை, அரசியலமைப்பு இதற்கு இடம் கொடாது என்னும் வெளிவிவகார அமைச்சர் திலக் மாறப்பனவின் கூற்றையும் சிங்கள ஊடகம் மேற்கோள்காட்டியிருந்தது.

“அரசாங்கம் கலப்பு நீதிமன்ற முறையை ஏற்படுத்த வேண்டும், ஏனெனில் தீர்மானத்தை ஆதரிப்பதால் மூலம் அரசு இதற்கு உடன்பட்டுள்ளது.” என தமிழ் ஊடகம் தெரிவித்தது. “இலங்கையின் அரசியலமைப்பின் 111 சரத்தின்படி, நீதிபதிகள் பதவிக்கு நியமிக்கப்படுபவர்களின் தேசியம் தொடர்பில் எந்தவித கட்டுப்பாடுகளும் உள்ளடக்கப்படவில்லை” என்ற காரணத்தினால் கலப்பு நீதிமன்றத்துக்கு சட்ட ரீதியான இடையூறுகள் எவையும் இல்லை எனவும் தமிழ் அச்சு ஊடகம் தெரிவித்துள்ளது.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *