UNHRC: Sinhala press says too much; Tamil press says too little

In the lead up to the UNHRC session on Sri Lanka in March, some voices in the Sinhala press demonstrated the UNHRC as compelling Sri Lanka to agree to too many conditions put forward by the UNHRC, including some that are “dangerous”. The Tamil press perceived that the UNHRC had overseen too little action in Sri Lanka.

The Sinhala press reported that Sri Lanka “had to” agree to several conditions given by the UNHRC, including the release of a large number of “brutal” LTTE members, and imprisoning several “distinguished” and “senior” military leaders. The press reporting also mentioned that Sri Lanka had to agree to establishing an Office on Missing Persons (OMP) and a court with “foreign” judges. [1]

Meanwhile, Tamil newspapers conveyed impatience on the lack of action: “We are stuck in a useless Council for two years. This is a huge drawback for the affected people who have been protesting on the streets for the past two years.”[2] And strong cynicism that “the president has openly said that he will not fulfil several aspects of the human rights resolution, including war crimes investigations”[3] and that “[the resolution] has been brought in a manner which fools our [Tamil] people.”[4]

[1]
Mar 13: Mawbima, p.8.

[2]
http://thinakkural.lk/article/25820

[3]
Feb 26: Virakesari, p.1

[4]
http://thinakkural.lk/article/25820

මාර්තුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාවාරයන්ට පෙරාතුව සිංහල භාෂා පුවත්පත් තුළ වූ ඇතැම් මත දැක්වීම් මගින් පෙන්වා දෙනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කරන්නට යෙදුණු අනවශ්‍ය තරමේ කොන්දේසීන් සඳහා එකඟ වන ලෙසට ඔවුන් විසින් ශ්‍රී ලංකාවට බලපෑම් කෙරුණු බවටයි. එසේම එම ඇතැම් කොන්දේසි ‘භයානක’ බවද එහිදී සඳහන් වී තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් දැරූ අදහස වූයේ මානව හිමිකම් කවුන්සිලය කිසිසේත්ම ප්‍රමාණවත් අධීක්ෂණය කිරීමක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකර නොමැති බවයි.

සිංහල භාෂා පුවත්පත් මගින් වාර්තා කොට තිබූ අන්දමට, මානව හිමිකම් කවුන්සිලය මගින් පැනවූ කොන්දේසි කිහිපයකටම එකඟ වීමට ශ්‍රී ලංකාවට ‘සිදුවී තිබිණි’. මෙම කොන්දේසි අතර “දරුණු” එල්ටීටීඊ සාමාජිකයින් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීම සහ “කීර්තිමත්” හා “ජ්‍යෙෂ්ඨ” හමුදා නායකයින් කිහිප දෙනෙකුම සිරගත කිරීමද වේ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීමට සහ “විදේශික” විනිසුරුවරුන් සමගින් වන අධිකරණයක් ස්ථාපිත කිරීමටද එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවූ බව තවදුරටත් මෙම වාර්තාකරණයේ සඳහන් විණි. [1]
 
මේ අතරවාරයේදී දමිළ භාෂා පුවත්පත් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රමාණවත් ක්‍රියාකාරීත්වයක් නොමැති වීම සම්බන්ධයෙන් සිය නොඉවසිල්ල දක්වා තිබිණි. “අපි අවුරුදු දෙකක් පුරාවට තේරුමක් නැති කවුන්සිලයක හිරවෙලා සිටියා. පහුගිය අවුරුදු දෙක පුරාවට පාරේ විරෝධතාවයන්හි නිරත වී සිටි වින්දිත ජනතාවට මේක විශාල පසුබෑමක්” [2] යනුවෙන් අදහස් පළවී තිබිණි. එසේම, යුධ අපරාධ පරීක්ෂණ ඇතුළු මානව හිමිකම් යෝජනාවේ යම් යම් කොටස් ඔහු විසින් සිදු නොකරන බවට ජනපතිවරයා ප්‍රසිද්ධියේ කියා සිටි බව
[3] සහ “මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ අපගේ [දමිළ] ජනතාව මෝඩයින් කරනා ආකාරයකට” වැනි ප්‍රකාශයන් ද පළවී තිබිණි. [4]


[1] Mar 13: මව්බිම , p.8.

[2]
http://thinakkural.lk/article/25820

[3]
Feb 26: වීරකේසරී , p.1

[4]
http://thinakkural.lk/article/25820

ஐ நா மனித உரிமைகள் ஆணைக்குழு: அளவுக்கதிகம் எனும் சிங்கள ஊடகங்கள், அளவு போதாது எனும் தமிழ் ஊடகங்கள்

மார்ச் மாதத்தில் இடம்பெறும் ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணைக்குழுவின் இலங்கைக்கான அமர்வுகளுக்கு முன்னரான காலப்பகுதியில், சில சிங்கள மொழி அச்சூடகங்கள், ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணைக்குழுவினால் முன்வைக்கப்பட்டுள்ள பல்வேறுவிதமான, அவற்றில் சில ‘பயங்கரமான’, நிபந்தனைகளுக்கு இலங்கை தனது உடன்பாட்டைத் தெரிவிக்கக் கட்டாயப்படுத்துவதாக தெரிவித்தன. தமிழ் அச்சு ஊடகங்கள் ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணைக்குழுவின் மேற்பார்வையில் இலங்கையில் மிகக்குறைவான நடவடிக்கைகளே மேற்கொள்ளப்பட்டுள்ளதாக தெரிவித்தன.

இலங்கையானது, பயங்கரமான விடுதலைப்புலி உறுப்பினர்களை விடுவித்தல் மற்றும் சில புகழ்பெற்ற சிரேஷ்ட இராணுவ அதிகாரிகளை சிறைப்படுத்தல் உட்பட பல்வேறு நிபந்தனைகளுக்கு உடன்பட கட்டாயப்படுத்தப்பட்டதாக சிங்கள பத்திரிகைகள் தெரிவித்தன. இதைவிட, காணாமல்போனோருக்கான அலுவலகம் ஒன்றை நிறுவுவதற்கு, மற்றும் ‘சர்வதேச’ நீதிபதிகள் அடங்கலான நீதிமன்றம் ஒன்றை நிறுவுவதற்கும் இலங்கை உடன்பட வேண்டியிருந்ததாகவும் அவ்வூடகங்கள் தெரிவித்தன.[1]

இதேவேளை, போதிய நடவடிக்கையின்மையால் தமது பொறுமையின்மையை தமிழ் பத்திரிகைகள் வெளிப்படுத்தின. “இரண்டு வருடங்களுக்கு பிரியோசனம் இல்லாத ஒரு சபைக்குள் பாதிக்கப்பட்டுள்ள நாம் முடக்கப்பட்டுள்ளோம்.”[2] மற்றும் “போர் குற்றங்கள் உட்பட, மனித உரிமை பிரேரணையின் குறிப்பிட்ட சில பகுதிகளை அவர் அமுல்படுத்தப்போவதில்லை என்று தெளிவாக ஜனாதிபதி கூறியிருக்கிறார்”[3], “தமிழ் மக்களை ஏமாற்றும் விதத்திலேயே பிரேரணை கொண்டுவரப்பட்டுள்ளது”[4], போன்றவை காரணிகளால் பலத்த அவநம்பிக்கையையும் தெரிவித்துள்ளன.

[1]
Mar 13: மவ்பிம, p.8.

[2]
http://thinakkural.lk/article/25820

[3]
Feb 26: வீரகேசரி, p.1

[4]
http://thinakkural.lk/article/25820

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *